"සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා" - අරවින්ද හෙට්ටිආරච්චි
දකුණු අප්‍රිකාවේ කළු-සුදු වර්ණ භේදවාදය තදින් හිස ඔසවා තිබුණ සමයක, රාත්‍රියේ නිරායුධ කළු ජාතික නිවසක් වට කෙරූ සුදු ජාතික ජාතිවාදී හමුදා භට පිරිසක්
දකුණු අප්‍රිකාවේ කළු-සුදු වර්ණ භේදවාදය තදින් හිස ඔසවා තිබුණ සමයක, රාත්‍රියේ නිරායුධ කළු ජාතික නිවසක් වට කෙරූ සුදු ජාතික ජාතිවාදී හමුදා භට පිරිසක්
ලංකාවේ ස්ත්‍රීවාදිනියෝ කියන්නේ නිරාගමිකයෝ වගේම පිරිසක්ය.
අරගලයේ ප්රමුඛ කලාකරුවා සුජිත් රත්නායක යයි මම සිතුවා.
‘‘පැවිද්දන්ටත් ලිංගික ජීවිතය ඇවැසියි’’
‘‘ගැහැණිය වනාහි භයානක සත්ත්වයෙකි’’
"සාමුහික මැදුම් පිළිවෙතක් කරා එළඹෙන්න පුළුවන් සංවාදයක් තමයි
අපේ ගෙදර ඉදලා නුවර වැව ඉස්මත්ත දිගේ මහින්දෙ ස්කෝලෙ ට පයින් ඇව්දගෙන යනකොට නෙත ගැටුනු අපූරු දසුනක් මගේ මතකයේ තියනවා.
ඕනම දෙයක් දිහා අපිට බලන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා.
ඔය සේපාල් කියන මිනිහගේ ප්‍රකාශ හෝ යූබටේ තියන ඒවා ගැන මෙලෝ රහක් මට නැති උනාට මෙහෙම එකක් මෙතන තියනවා.
මොනයම් හෝ වරණයක් ඉක්මණටම එන තරමට හොඳය.
ඔන්න පංච තන්ත්රයේ කථාවක්.
කුමාර අගුණරතන ප්රමුඛ සමයං බිම පක්ෂය උත්සහ කරන්නේ බලය ලබා ගන්නට යැයි කියා එයාලා ඒෆ් බී එකේ පෝස්ට් එකක දමා තිබේ.
පසුගිය 21 වෙනි දා - මා කළණ මිත්‍ර ධර්මසිරියන් වෙනුවෙන් පැවැත් වූ උපහාර සංභාෂණයෙ හි කළ කතා ගැන නොයෙක් කතිකා බිහි වෙමින් පවතී.
පෙර-සටහනක් පමණි!
පහතින් දක්වා ඇත්තේ 2022/12/14 දින කෘතීම ගර්භාෂයක් තුල මානව ප්රතිනිෂ්පාදනය සිදු කල හැකි බව නිල වශයෙන් ප්‍රකාශ වීම පිළිබඳව පුවතට අදාළ ශීර්ෂ පාඨයයි.
මම නතාශාගේ රසිකාවියක්. ඇගේ කොමඩි ෂෝ එකක් ලයිව් බලන්න හරිම ආසාවෙන් ඉන්නේ.
තිලිණි ප්‍රියමාලි පිළිබඳ තොරතුරු පසුගිය කාලය පුරා මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා.
කවුරු කොහොම කිව්වත් කලාව කියලා කියන්නේ එකම විදිහෙ වාහන යන - එකම විදිහෙ වංගු තියෙන - එකම විදිහේ මාර්ග සලකුණු තියෙන අමුතුම විදිහෙ පාරක් නෙවෙයි.
"මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්. මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා.