SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපේ දේ රැකගෙන ඉදිරියට යා යුතුයි අපි.

අපේ දේ විනාශ වුණු හැම දෙයක්ම බිඳවැටුණු රටක කොම්බුවත් බම්බුවක්..

 

 

ඒ නිසා සමහර විට අවසන් වරට දෙරණ සභාපති ලෙස කාර්ය මණ්ඩලය අමතන මොහොතේ මා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ මා නොදුටුව නයා සහ මා නොබීපු පැණිය ගැන වගකීම මට පැවරුණත් ප්‍රවෘත්ති ඒකකයේ සේවය කරන ඔබ සියලු දෙනාම දැන සිටියා සහ අදටත් දන්නවා මා කිසි විටෙකත් ඔවුන්ගේ ප්‍රවෘත්තිකරණය ට බලපෑමක් සිදු නොකළ බව.

 

 

දෙරණ යනු ඔවුන්ගේ නිදහස් මාධ්‍යයයි. එක කැමරාවකින් studio එකක් නැතිව පටන් ගත් දෙරණට ආරම්භයේ තිබුණේ සිහිනයක් පමණයි.

 

ඒ සිහිනය දුටුවා වගේම අද ඒ සිහිනය අපි ලංකාවේ අංක එකේ නාලිකාව වෙමින් සැබෑ කරගත්තා.

 

මෙතැනින් ඔබ්බට මා දකින සිහිනය 600 දෙනෙකුට යුතු දෙරණ පවුලට එහා ගිය සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙනුවෙන් ම දකින සිහිනයක්.