මෙම ඡායාරූපය ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ එක්තරා කිරි ගොවිපළක රහසිගතව ගන්නා ලද ඡායාරූපයකි...
කතිකා විශ්ලේෂණය මුලින්ම දේශපාලන ක්ෂේත්රයට භාවිතා කලේ අර්නෙස්ටෝ ලැක්ලොව් සහ ශාන්තාල් මුෆ් යන දාර්ශනිකයන් දෙදෙනාය.
දර්ෂණ - අරවින්ද, මචං, .... පොඩි ඉන්ෆමේෂන් එකක් තියෙනව ෂෙයා කරගන්න, .... ඉෆ් යූ ඩෝන්ට් මයින්ඞ් .....
යාපනේ තල් ගස් යට රෑ හඳ එලියෙ අපි දෙන්න එක සිගරට් එකක් බීවා මතකයි.
ප්‍රභූ උරුමයේ නිරුක්තිය!
රනිල් වික්‍රමසිංහ විසින් බ්‍රිතාන්‍ය මහා රැජිනගේ මරණය සැල වූ සැනින් ඊට අදාලව සිදු කල
දෙමස්සිනෝ මිනිබිරිය සමග
වාසුදේව මෙරට දේශපාලනයට කරමින් තිබෙන කෙංගෙඩියක් පවතීද?
කළු ජාතික සුරංගනාවියෝ සුරංගනාවියෝ කිව්වම අපට මැවෙන්නේ දැන් තියෙන ලස්සන ගැන ස්ටීරියෝටයිප් ඇතුලේ මැවෙන රූපයක්.
එල් වෛත්‍යනාදන්, එල් සුබ්‍රමානියම් සහ එල් ශංකර් ලෝකයා හඳුනන්නේ වයලීන් බ්‍රදර්ස් නැතිනම් වයලීන සහෝදරයෝ ලෙස.
අනගාරික ධර්මපාල ගැන ගනනාථ ඔබේසේකර ලියපු දේවල් සම්බන්ධයෙන්