පොලීසිය හා පන්සල ආර්ථික ඝාතකයන් - සුභාෂිනී විෆ්ලර්
වෘත්තියෙන් නීතීඥවරියක් වූ Subhashini Wipfler යනු ජර්මනියේ Global Centre for Monitoring Political and Economic Crimes in Sri Lanka Kraichtal ආයතනයේ විධායක අධ්‍යක්ෂවරියකි. ජර්මනියේ පිහිටුවා ඇති දේශපාලන සහ ආර්ථික අපරාධ අධීක්ෂණ ගෝලීය මධ්‍යස්ථානයේ සිට ඇය ලංකාවේ පසුගිය කාලය තුළ සිදුවූ බොහෝ සිදුවීම්වලදී ක්‍රියාකාරීව මැදිහත් පාර්ශ්වකරුවෙකු වශයෙන් කටයුතු කර ඇත.