13’ ප්රතිගාමී උවමනාවක් මත ප්රගතිශීලි දේශපාලනික උපායක්!- ඥානසිරි කොත්තිගොඩ
බ්රසිලයේ හිටපු ජනාධිපති බොල්සෙනාරෝ සහ ලංකාවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ
බ්රසිලයේ හිටපු ජනාධිපති බොල්සෙනාරෝ සහ ලංකාවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ
සෙවන් සමුරායි සමග ගැටලුවේ හරය:
මම විශ්වාස කරන දෙයක් තමයි, X කණ්ඩායම ගෙන ගිය චින්තන විප්ලවය දිගටම ගෙන ගියා නම්, මේ රට මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න පුලුවන් කියන දේ.
ආර්ථිකව දියණු ලෝකය නියෝජනය කරන රටවලට හිමි ධනේෂ්වර ඉතිහාසයෙන් සැලකිය යුතු කොටසක් හෝ දකුණු ආසියානු ජනයාට ද භුක්ති විඳීමට ඉඩ ලබා දීම
ජෛව සහ මානව විද්‍යා
දෙරණ’ නාලිකාවේ රාත්‍රියට ප්‍රචාරය වන ජනප්‍රිය සංගීත වැඩසටහනක් වන්නේ ‘මා නොවන මම’ යන වැඩසටහනයි.
සේපාල් අමරසිංහගේ කතාවට යාමට පෙර යමක් කිව යුතුය. ඒ 1994දී මා විහිළුවට කියමින් ගිය කතාවකි.
වාමාංශිකයින්ගේ, ලිබරල්වාදීන්ගේ හා ජාතිකවාදීන්ගේ මනස්ගාත
සූරාකෑම පිළිබඳ කාරණය මේ යුගයේ අදාළ කාරණයක් නොවේ.
90 දශකයේ අග භාගයේ මාතර පැවති UNP මහ ජන රැස්වීමක දී මංගල සමරවීර සමලිංගිකයෙකු බව පවසා,
යළිත් ලබන වසරේ ජනවාරි මාසයේ සිට විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කිරීමත් සමඟ මහත් ආන්දෝලනයක් ඇති වී තිබේ.
“මහපොළොවෙ දේශපාලනය කියන්නෙ මහපොළොව තේරුම් ගැනීමේ දේශපාලනයට; මහපොළොව විශ්ලේෂණය කර ගැනීමේ දේශපාලනයට.
කොළඹ නාගරික අවකාශයෙන් පිටත ප්‍රදේශවල ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරකම් කෙරේ ඇති වෙමින් තිබෙන ජනතා ආකර්ශනය ධෛර්යමත් කළ යුතු සංසිද්ධියක් බව මගේ අදහසයි.
පහතින් දක්වා ඇත්තේ එරික් සෝල්හයිම් විසින් ඔහුගේ ට්විටර් ගිණුමේ දක්වා ඇති විඩියෝවකි.