හඳගමට කොක්කක්... තිරය පිටුපස වීරයාට අනතුරු ඇඟවුමක්!
(හඳගමගේ මුහණු පොත් ප්‍රකාශයක් හා බැඳේ)


(හඳගමගේ මුහණු පොත් ප්‍රකාශයක් හා බැඳේ)
පළමුව මේ ලියමන කොටස් අටක් ම මා දකින මව්බිම සටහන් කලෙමි. එය අදින් පසු " අප දකින මව්බිම " යයි සටහන් කරන ලෙස රටට හිතැති පිරිසක් මගෙන් ඉල්ලා සිටියේ පෙරේදාය.
(අරවින්ද හෙට්ටිආරච්චි විසින් රචිත Lankan-SouthAsian හෙවත් ”ලක්දේසේ දකුණු-ආසියානුවා” නම් පොතෙන් උපුටා කොටස් වශයෙන් පලකරනු ලබන ප‍්‍රාග්ධන ගෝලීයකරණයට සමාන්තර ලක්වැසි දකුණු-ආසියානුවාගේ නිදහස් අරගලය උදෙසා නව-නූතන ප‍්‍රකාශනය)
ඊයේ (මාර්තු 31) සන්ඩේ ටයිම්ස් පුවත්පතට අනුව මෛත්‍රිපාල සිරිසේන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කියා ඇත්තේ පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව ඉන්නා බවයි.
ඇමරිකාවේ භාවිතා කරන දැඩි අහිතකර අපද්‍රව්‍ය බහාලුම් 56ක් (ටොන් 764) බල්ටිමෝර් පාලමේ ගැටී අනතුරටපත් නෞකාවේ තිබී ඇත.
දිනපතා රෑට ඕල්ඩ් රිසර්ව් බොන දර්ශනගේ ප්‍රධාන ප්රකාශකයාට අනුව විමුක්ති දේශපාලනයට වැදගත් වන්නේ මාකටින්ය.
මැතිවරණ කාලයේදී සාමාන්‍යයෙන් සිදුවන දේශපාලන ක්‍රියාවලියක් වන්නේ ආණ්ඩු පක්‍ෂයේ සහ විරුද්ධ පක්‍ෂයේ සිටින දේශපාලනඥයන් පක්‍ෂ මාරු කිරීමය.
කුමන්ත්‍රණ කතාවට එකතුවක්
අප රටේ මැතිවරණ උණුසුම ගොඩනැගෙද්දී, පෙර මැතිවරණවලදීද මතුවූ සුපුරුදු මාතෘකා දෙකක් මෙවරද ඉදිරියට පැමිණ තිබේ.
රටක සෑම අංශයකම ස්නායු පද්ධතිය අධ්‍යාපනයයි.
(පසුගිය සතිය හා බැඳේ) https://slleader.lk/life-style/9374-03-2
මාක්ස් යනු ආර්ථික විද්යාඥයෙකු හෝ දාර්ශනිකයෙකු නොවේ. නමුත් ආර්ථික විද්‍යාවට සහ දර්ශනයට මාක්ස් වැදගත් විය හැකිය. එහෙත් එය මාක්ස්ට අදාළ නොවේ.
1975 වසරේදී අනුරාධපුරයේදී උපත ලද සුභාෂිනී ටිකිරි බණ්ඩාර අනුරාධපුර නිවත්තක චේතිය ජාතික පාසලේ පාසැල් අධ්‍යාපනය ලබා 2003 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය ලබා ඇත.
(අරවින්ද හෙට්ටිආරච්චි විසින් රචිත Lankan-SouthAsian හෙවත් ”ලක්දේසේ දකුණු-ආසියානුවා” නම් පොතෙන් උපුටා කොටස් වශයෙන් පලකරනු ලබන ප‍්‍රාග්ධන ගෝලීයකරණයට සමාන්තර ලක්වැසි දකුණු-ආසියානුවාගේ නිදහස් අරගලය උදෙසා නව-නූතන ප‍්‍රකාශනය)