ප්‍රභූ දේශපාලන උරුමය සහ මෝඩ වම - ස්පාර්ටකස් සාමූහිකය
රනිල්ගේ උත්සාහය වන්නේ UNPය නැවත ගොඩනැගීම සහ පොහොට්ටුව නැවත ශක්තිමත් කිරීමයි.
රනිල්ගේ උත්සාහය වන්නේ UNPය නැවත ගොඩනැගීම සහ පොහොට්ටුව නැවත ශක්තිමත් කිරීමයි.
"ආදරය යනු කෙනෙකු (තමන්) සතුව නොමැති යම් දෙයක් එය අවශ්‍ය නොකරන කෙනෙකුට දීමට සිදු වී තිබීම යි."
(21වන ශතවර්ෂයේ නව-නූතන දේශපාලනාර්ථික ප්රකාශනය)
ප්රජාතන්ත්රවාදය යනු ආශාව පිළිබඳව ප්රශ්නයේ ක්රියාකාරීත්වයක් ලෙස සලකනුයේ
මාර්තු මාසයේ ආරම්භ වූ ජනතා නැගිටීම දැන් සංකේතාත්මක වශයෙන් අවසන් වී ඇත.
රටේ දේවල් සිදුවෙමින් තිබෙන්නේ විකාරරූපී ආකාරයකට ය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය සදහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කිරීම සහ
පරගලයේ මුල සිට ම එය හුදෙක් ගෝඨාභය රාජපක්ෂ එළවීම සඳහා කරන්නක් නොවන බව අප දැන සිටියා.
ලක් දූපත්වාසීන්ගෙන් බහුතරයක් ජනයා 2022 වසරේ අරගලයක් යැයි කියාගත් එකකට සහභාගී වුණේ ඇයි?
මට හොඳට මතකයි, මගේ අතිජාත මිත්‍රයෙක් වුණ රිචඩ් ද සොයිසා කියන අන්තර්ජාතික පිළිගැනීමට ලක් වූ ජනමාධ්‍යවේදියා
අද දින රනිල් විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකරන ලදී. ඔහු එහිදී පැහැදිලිව ප්‍රකාශ කල ප්‍රධාන කරුණු කිහිපය වූයේ,
මේ දවස්වල ට්‍රැපික් අඩු නිසා පොලීසියට වාහන ආදියෙන් ලැබෙන ආදායම අඩු වී ඇත.
හිතවත් පුර-වැසියනි, ගම්-වැසියනි, මූකලන්-වැසියනි,
රනිල් වික්‍රමසිංහ අගමැති තනතුර බාරගන්නකොට, එහෙමත් නැතිනම් සමහරු කියන විදිහට බලෙන්ම වගේ බාරදෙනකොට හුගක් දෙනා හිතුව ඔින්න දැන් ආර්ථික අර්බූධයට ජාත්‍යන්තරයෙන් හරි උදව් අරගෙන රනිල් මේක විසඳයි කියල.