ඡන්දයට වෙන්දේසි වන ජාතික ගැටලුව- එම්.එස්.එම්. අයුබ්
මෙරට ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් 21 වැනිදා උතුරු හා නැගෙනහිර පළාත් නියෝජනය කරන මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.
මෙරට ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් 21 වැනිදා උතුරු හා නැගෙනහිර පළාත් නියෝජනය කරන මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.
මගේ මෙවර කිවිදා දැක්ම මේ වර්ෂයේ ලියන අවසාන තීරු ලිපියයි. 2023 වර්ෂය යනු බරපතළ ගැටලු ගණනාවකින්ම රටේ ආර්ථිකය වෙළී තිබූ කාලයක්ය.
සමන් වික්‍රමාරච්චි මනෝ විශ්ලේෂණය භාවිතයට පිවිසෙන්නේ X කණ්ඩායමේ ආභාෂය හරහාය.
2019 ජනාධිපතිවරණය නිවේදනය කර තිබූ මොහොතේ ආචාර්ය ජයදේව උයන්ගොඩ විසින් රාවය පුවත්පතෙහි පළකරමින් ප්‍රකාශයට පත්කළ ලිපියකි.
විතණ්ඩවාදීන් වනාහි ක්‍රි.පූ. පස්වන සියවසේ ග්‍රීසියේ සිටි දාර්ශනික කණ්ඩායමකි.
රට බංකොළොත්භාවයට පත් කරමින් දැනට රටේ පවතින ආර්ථික අර්බුදයට තමන් වගකිව යුතුයැයි නොවැම්බර් 14 වැනිදා
වෘත්තියෙන් නීතීඥවරියක් වූ Subhashini Wipfler යනු ජර්මනියේ Global Centre for Monitoring Political and Economic Crimes in Sri Lanka Kraichtal ආයතනයේ විධායක අධ්‍යක්ෂවරියකි. ජර්මනියේ පිහිටුවා ඇති දේශපාලන සහ ආර්ථික අපරාධ අධීක්ෂණ ගෝලීය මධ්‍යස්ථානයේ සිට ඇය ලංකාවේ පසුගිය කාලය තුළ සිදුවූ බොහෝ සිදුවීම්වලදී ක්‍රියාකාරීව මැදිහත් පාර්ශ්වකරුවෙකු වශයෙන් කටයුතු කර ඇත.
අපේ රටේ ජනශ්‍රැතියේ එන කියමනක් වන්නේ ‘‘හොඳට – නරකට දෙකට කටමය’’ යන එකය. එයින් අදහස් කරන්නේ එකම දෙයක් හොඳ පැත්තටත් නරක පැත්තටත් යොදාගත හැකි බව විය යුතුය.
ලංකාවේ චොක්ලට් කියල විකුණන හුගක් එවුවා නියම ප්රමිතියේ චොක්ලට් ද කියන එක සැක සහිතයි. ඔරිජිනල් රෙසිපි එකට චොක්ලට් හදනවානම්, කොකෝවා පවුඩර්, කොකෝවා බටර්, සීනි, කිරි හෝ කිරිපිටි (මිල්ක් හෝ ඩේරි චොකලට්වල) තියෙන්න ඕන.
අද අප ජාමුල ගිරේට අහුවෙලා. අපට ගැලවීමක් නැහැ. රුපියල අවපාත කරලා. රට බංකාළොත් කියා ප්‍රකාශ කරවලා.
2023 ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව අපට අසන්නට ලැබී ඇත්තේ සිත කළඹන ආරංචියකි.
එක්සත් ජාතීන්ගේ විද්‍යාත්මක කවුන්සිලයේ (IPCC) නිර්ණායකයන්ට අනුව ලෝකය දේශගුණික විපර්යාස වලින් ගැලවීමට නම් එක් පුද්ගලයෙකු විමෝචනය කළයුතු වාර්ෂික කාබන් ප්‍රමාණය පිළිබඳව සහ
ඇතැමුන් සිතා ඇත්තේ මා ඊයේ මහින්දට ප්රශස්ති ගායනා කරල කියලයි. මා වන්දිභට්ටයකු කියාත් ඒ අය හිතනවා ඇති.
වත්මන් ආණ්ඩුවේ 2024 අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මේ සතියේය. ඒ නිසාම මෙවර කිවිඳා දැක්මෙන් සාකච්ඡා කළ යුත්තේ අයවැයේ හොඳ නරක ගැනය.
රනිල් වික්‍රමසිංහ තකහනියක් මාලදිවයිනට ගිහින්. ඒ එරට ජනාධිපති දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීමට.