SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇමරිකාවේ දී සිදුකළ මිනිරන් සම්බන්ධ වූ ප්‍රකාශය පිලිබද සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා ප්‍රතිචාර දක්වා ඇත.

Feature

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වී ඇත්තේ දීර්ගකාලීන අර්බුධයකි. ඒ සම්බන්ධයෙන් භූමියේ අයිතිය පිළිබඳව ඓතිහාසික කරුණු තුලින් ප්‍රශ්නයට අවතීර්ණ වීම යනු ඉතිහාසය මත පදනම් වීමයි.

Feature

ප්‍රජාතන්ත්‍රවාදය යනු ආශාව පිළිබඳව ප්‍රශ්නයේ ක්‍රියාකාරීත්වයක් ලෙස සලකනුයේ ලකානියානු මනොවිශ්ලේෂණය පමණි (මාක්ස්වාදී දේශපාලන කතිකාව).

Feature

විද්‍යාව පිළිගන්නා අය අතර දෙවියන් පිළිගන්නා මෙන්ම නොපිළිගන්නා අය ද සිටී. එසේ දෙවියන් ප්‍රතික්ෂේප කල ද විද්‍යාව විසින් තම ආගම (ඕනෑම ආගමක්) තහවුරු කරනා බව ඒ ඒ ආගම් වල බහුතර ජනයාගේ මතයයි.

නවතම ලිපි