සිහිනය ජයගන්නට උදව් කළාට ස්තූතියි!
මුලින්ම කියන්ට උවමනයි මට හරි සංතෝෂයි. පොඩි කාලෙ ඉඳන් පෙරුම්පුරාගෙන ඉඳපු සිහිනයක් ජයගන්න අද මට අවස්ථාව උදාවුනා.


මුලින්ම කියන්ට උවමනයි මට හරි සංතෝෂයි. පොඩි කාලෙ ඉඳන් පෙරුම්පුරාගෙන ඉඳපු සිහිනයක් ජයගන්න අද මට අවස්ථාව උදාවුනා.
2022 බර්මින්හැම් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100
ගෝල්ෆේස් අරගලකරුවන්ට ඔවුන් සිටින විරෝධතා ප්‍රදේශයෙන් ඉවත්වීම සඳහා සිකුරාදා
අරගලකරුවන්ට වඩා හිඳුවා පහසුකම් දෙනව කියල HE කියනව නං වහාම ඒ අය ගෙදර යා යුතු බව තේරුම් ගත යුතුයි.
චන්ද්‍රිකාගේ දෙවන ධූර කාලයෙන් පස්සේ රාජ්‍ය නායකයෙක් කථා කරනවා ඇහුණා.
ගරු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමනි,
මේ අරගලය පටං ගත්තේ අපි. මේ රටේ මධ්‍යම පංතිය.
අපි දැකපු අප්‍රේල් නවය, මැයි නවය,ජුනි නවය, ජූලි නවය, සතියෙන් සතිය එන්න පුලුවන් ඉදිරි කාලයේදී. අපි ඒක තේරුම් ගන්න ඕනි.
ශ්‍රී ලංකාවේ නායකත්වය බාරදිය යුතු පළපුරුදුම දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බව ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදී සංගමය (International Democratic Union) සඳහන් කරයි.
43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සිළුමිණ (2022.07.24) පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකි.
ඉන්දීය ජනාධිපතිවරණය (18) පැවැත්වුන අතර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වුයේ ද්‍රෞපදී මුර්මු සහ යෂ්වාත් සිං ය.
අද උදේ මම ගෝල්ෆේස් ගියා සෙනඟ එතරම් හිටිය නැති ක්රියාකාරිකයන් වික්ෂිප්තභාවයට හෙළලා තිබුණ උදෑසනක් ඒක.
අරගලය යනු ආණ්ඩු පෙරළීම නොවන බවත් රටේ ජනාධිපති කාර්යාලය අත්පත් කරගැනීම, අගමැති කාර්යාල අත්පත් කරගැනීම සිදුකළ පිරිස සොයා