SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ ආණ්ඩුවේ ඖෂධ මාෆියාව පපුවෙ අමාරුවට දිවයට තියාගන්න හදිසි පෙත්ත ගෙන්නන්න සල්ලි නොමැති වුවද

ලිංගික උත්තේජන ඖෂධ ගෙන්වීමට රුපියල් ලක්ෂ 700ක් වැය කර ඇති බව අනාවරණය වේ.

මේ වනවිට ඖෂධ හිගය නිසා කාසල් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන අභ්‍යන්තර පත්‍රිකාවක් නිකුත් කරමින් තම නිළධාරීන්ට දන්වා තිබෙන්නේ රෝහල් රසායනාගාරය තුළ FBC පරීක්ෂනය සිදුකිරීමට අවශ්‍ය ප්‍රතික්‍රියක සපයා ගැනීමේ ගැටළුවක් මත අදාළ පරීක්ෂනය රෝහල් රසායනාගාරත තුළ සිදුකිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

ගැබිනි මව්වරුන් ඇතුලත් කාසල් රෝහල පමණක් නොව මේ වනවිට මහනුවර රෝහල, මාතලේ මෙන්ම ජාතික රෝහලේද මෙම පරීක්ෂණ අවශ්‍ය ඖෂධ පහසුකම් නොමැතිවීමෙන් සීමා කර ඇත.

එමෙන්ම මහරගම පිලිකා රෝහලේ පිලිකා රෝගීන්ට අවශ්‍ය මූලික බෙහෙත් නොමැති වීම නිසා පිලිකා රෝහල පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් මේ වනවිට උදා වී ඇති බවද අනාවරණය වේ.

මේ සියල්ල මැද ලංකාවේ සිටින පුරුෂයින්ගේ ලිංගික උත්තේජනය ඉහල නැංවීම සඳහා උත්තේජන බෙහෙත එහි මූලික වටිනාකමටත් වැඩි අගයක් ගෙන්වමින් සෞඛ්‍ය බලධාරීන් සහ ඖෂධ සමාගම් ක්‍රියාකර ඇත්තේ කෙසේද?

පහත වීඩියෝව නරඹන්න.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි