SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මුදල් ඇමතිකමයි, විධායක ජනාධිපති ධූරයයි එකට යනව වගේ හිතල හුගක් ජනාධිපතිවරු මේ දෙකම එකට තියාගත්ත.

වර්තමාන ජනාධිපතිවරයාත් ඒක එහෙමම තියාගෙන් ඉන්නවා. ඒක දීර්ඝ කාලයක් එහෙම කරන්න එපා කියල මා යෝජනා කරනවා.

2023 අයවැය විසර්ජන පනතේ දෙවැනි වර කියැවීමේ විවාදයට එක් වෙමින් නිදහස ජාතික සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් එසේ අදහස් දක්වා ඇත.

"අපි ජනවාර්ගිකත්වයෙන් නොබෙදී ස්වදේශිකත්වයෙන් එකතුවන ක්‍රමයකට යායුතු බවත්" එහිදී චරිත හේරත් අවධාරණය කළේය.

සම්පූර්ණ කතාව ඇතුලත් වීඩියෝව පහලින්...

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි