SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දැන් බලාපන් ලංකාවේ අවුරුදු 40කට විතර ඉස්සර වැද්දෝ ලෙඩ උනාද? උන්ට ඔය ලෙඩ තිබුනද?

මී මුරේ ලංකා ගම ගිහින් අහපන් ඒ මිනිස්සු ලෙඩ උනාද කියල. හැදෙන ලෙඩවලට ප්‍රදේශයේ තිබුන වෙදකම් ප්‍රමාණවත්... මීමුරේ වගේ පැති වල කියන්නේ එයාලට රාවණා වෙදකම ප්‍රමාණවත් කියල... ඒවා නිකන් අර බල්ලෝ බළල්ලු කුප්පමේනියා, තණකොළ කනවා වගේ ඒවා...


දැන් මෙහෙම ගනින් කැලේ සත්තු ඉස්සර ලෙඩ උනාද? දැන් ලෙඩ වෙනවා... ඒ මිනිස්සු කරන වැඩ නිසා... උන් උන්ගේ ආයුෂ ඉඳල මැරෙනවා... එක්කෝ විලොපීයෙකුට ගොදුරු වෙනවා...


ගෙදර හදන වල් බල්ලට ටිකක් ලෙඩ හැදෙනවා... උන්ට හැදෙන හමේ රෝග නම් මිනිස්සු නාවන නිසාම තමයි හැදෙන්නේ...
දැන් ගනින් බුල්මස්ටිෆ් වගේ බල්ලෙක්... ඒ වගේ බල්ලෝ මුකුන්ද? කන්නත් බැහැ, රෙන්නත් බැහැ, උන්ට #කන්නත් බැහැ...
ඒ වගේ බල්ලෙක් ඇවිද්දෙව්වේ දිවෙව්වේ ( ඌ ඉබේ දුවන්නේ නැහැ ) නැත්තම් අවුරුදු දෙකක්වත් ඉන්නේ නැහැ පපුවේ අමාරු හැදිලා මැරෙනවා... කන්න දෙන්න ඕන පරිස්සමින්, රෙන්න බැරි උනාම පශු වෛද්‍යවරයා ගාවට ගෙනියන්න ඕන, පොඩි ළමයින්ට වගේ injection course එක දෙන්න ඕන. විටමින් දෙන්න ඕන. බැල්ලියෙක් ගෙනත් දුන්නත් sexual intercourse බැහැ... අතින් අල්ලලා penis එක බැල්ලිගෙ vagina එකට තියල කරවන්න ඕන...


මොකක්ද මේ වෙලා තියෙන්නේ බුල්මස්ටිෆ් වගේ බල්ලෙක් කියන්නේ "සත්තාව" අහිම් උන සතෙක්.


මිනිස්සුන්ටත් වෙලා තියෙන්නේ ඒක... ඒ ගැන මුලින්ම කෙනෙක් දැක්ක... එක්දහස් අටසිය ගණන් වල... ඒ කෙනා කිව්වා කල යුතු වන්නේ "human species-being" එක, ඒ කියන්නේ මිනිස් වාර්ගික සත්තාව නැවත අත්කර ගැනීම තමයි විමුක්තිය කියල.. .නමුත් ඕක තේරුම් නොගන්න තකතීරු වම්මුයි ගොං මෝඩ වම්මුයි දෙගොල්ලොම කලේ ඒක කරන්න අවශ්‍ය කරපු ඒ කාලෙට අදාළ විශ්ලේෂණය දේශපාලනය කරගැනීම...

@උපුටාගැනීම Madhusanka Priyadarshanaගේ මුහුණු පොතෙන්

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි