SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත ලිපියක් යොමුකරනා

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය තමන් වෙත ලද පැමිණිල්ලක සඳහන් තොරතුරු පිළිබඳ අමාත්‍යවරයාගේ අවධානය යොමුකර සිටී.

එම පැමිණිල්ල මගින් යාඩෙන් රසායනාගාර (පුද්ගලික) සමාගමේ (Yaden Laboratories (Pvt) Ltd Sri Lanka) භාවිතයන් පිළිබද වැදගත් කරුණු රැසක් මතුකර ඇති බවද, එම කරුණු සත්‍යනම් පැමිණිල්ල නිර්නාමික වුවද එමගින් රෝගිනට බරපතල අනර්තයක් විය හැකි බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කියා සිටී. පැමිණිල්ල සමග ලද සෙසු ලේඛණ තමන් සලකා බැලූ බවත් එහිදී පහත සඳහන් සැක උපදන කරුණු නිරීක්ෂණය වු බවත් එම සංගමය වැඩි දුරටත් කියා සිටී.

එම කරුණු නම්,
WHO-GMP/GMP – NMRA මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම
උදා: තවමත් අත්හදා බැලීමක් හෝ නියමු කණ්ඩායමක් නිෂ්පාදනය කර නොමැති වීම.
බාහිර රසායනාගාර ගිවිසුමක් අත්සන් කර නැති විම
ගබඩා තුළ API සහ Excipients පරීක්ෂා කර අනුමත කර නොමැති වීම ඇතුළු කරුණු රැසක් වෙයි.

මීට අමතරව NMRA ඇතැම් පරීක්ෂණ වාර්තා ද තවත් සැක ඇති කරනා බැවින් මතුකර ඇති කරුණු පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය එම ලිපිය මගින් ඉල්ලා සිටී.
අදාල ලිපිය පහත පලවේ.

 GMOA2

 

@.thecolombopost.org

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි