2024 ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධව නාමයෝජනා බාරගැනීම සහ
මැතිවරණය පැවැත්වෙන දිනය සඳහන් අති විශේෂ ගැසැට්ටුව හෙට පිටවන බව මැතිවරණ කොමිෂන් සභාව අද දැනුම් දුන්නේය.
මැතිවරණ කොමිසම ඒ බව ප්රකාශ කළේ අද පැවති සාකච්ඡාවෙන් අනතුරුවය.