SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වත්මන් පොලිපතිවරයාගේ පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට ආපසු හැරවිය නොහැකි බව අගමැති කියයි.

වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීම සඳහා ජනාධිපතිවරයාට ප්‍රතිපාදනයක් නොමැති බවද අද (26) විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව ශ්‍රේෂඨාධිකරණය අපේක්ෂා කරන පරිදි වැඩබලන පොලිපතිවරයෙක් පත් නොකරනු ඇති බවත් තවමත් පොලිස්පති ධූරය දරන්නේ වැඩ තහනම් කරන ලද දේශබන්දු තෙන්නකෝන් බවත් එම ධූරය හිස්ව නොමැති බවද අග්‍රමාත්‍යවරයා සඳහන් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ප්‍රශ්න කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් වන අතර වෙනත් ආයතනයකට එහි කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නොහැකි බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කරයි.

වත්මන් පොලිපතිවරයාගේ පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය ආපසු හැරවිය නොහැකි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය ක්‍රියාත්මක විය යුතු බවට අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි