අවුරුද්දකට 100ක් කොලොන්නාවෙන් කැම්පස් යවන එක මගේ හීනයක්..! (එම්.එම්.මරික්කාර්)
ගංවතුර වන්දිය, තර්ජනයෙන් ගන්න බැරි බව කියා බිය වැද්දූ ආණ්ඩුවෙන් කොලොන්නාවට හිමි වන්දි මුදලත් රැගෙන තමා "සක්වල" වැඩසටහනට පැමිණි බව කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම්. මරික්කාර් අද දැනුම් දුන්නේය.

