NPP ජනාධිපති අපේක්ෂක හරිනි නෙවෙයි අනුර - අනුර කියයි (2)
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ (NPP) පක්ෂයේ අපේක්ෂකයා ලෙස තමන් තෝරාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පසුගියදා පැවති රූපවාහිනී නාලිකා වැඩසටහනකදී පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ (NPP) පක්ෂයේ අපේක්ෂකයා ලෙස තමන් තෝරාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පසුගියදා පැවති රූපවාහිනී නාලිකා වැඩසටහනකදී පැවසීය.
වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් වාහන 344ක් අමාත්‍යාංශය භාරයේ නොමැති බව
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට රාජ්‍ය ත්‍යාග සම්බන්ධ නඩුවකට වසර තුනක සිර දඬුවම අත්හිටුවමින් ඉස්ලාමාබාද් මහාධිකරණය ඇප ලබාදී තිබේ.
නවසීලන්තයෙන් ශ්‍රී ලංකා සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීමට සහාය සහ ආධාර!
දකුණු ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත්ගේ රංගනයෙන් තිරගත කෙරුණ Jailer සිනමා චිත්‍රපටයට එරෙහිව විශේෂ අධිකරණ නියෝගයක් ලබා දී තිබෙනවා.
ප්‍රංශය රජයේ පාසල්වල මුස්ලිම් අබායා ඇඳුම තහනම් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විපක්ෂයට ගොස් කණ්ඩායමක් සමග විපක්ෂයට යන බවට දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් ඇතැයි වාර්තාවේ.
‘චන්ද්‍රයාන් 3’ යානය සාර්ථකව සඳට යැවීමෙන් ලැබූ පන්නරයත් සමඟ, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, තව සතියක කාලයකින් හිරු ගවේෂණයට රොබෝ යානයක් යැවීමට බලාපොරොත්තු වෙයි.
ටෙලිනාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ කොළඹ නිවසේ මෙහෙකාරියක් මරණයට පත්වීම සම්බන්ධයෙන්
ජාතික ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය දරන දැනට සේවයේ නියුතු ඉහළම පෙළේ ආරක්ෂක අංශ ප්‍රධානියකු සම්බන්ධව විශේෂ රහස් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
රටේ මහ පුටු ඡන්දයක් තවම කැඳවල නැතත් හැම පක්ෂයක්ම තම තමන්ගේ අපේක්ෂකයො ගැන ඉඟි පළකරන්න පටන් අරන්.
ජනතාව ප්‍රමිතියෙන් යුත් ඖෂධ ඉල්ලද්දී ආණ්ඩුව දකුණු කොරියාවෙන් නිල නිවාස ලබාදෙන බව කියයි
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ සඳට යැවූ ‘වික්‍රම්’ ලෑන්ඩර් යානය සහ ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය සඳ ගවේෂණ කටයුතු ආරම්භ කර ඇත.
උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල සහ වවුනියාව, මුලතිව්, මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය
අතපසුවීමක් වුනා කියලා සමාවගන්න,