අද (04) මාධ්‍යවේදීන්ට සුපිරි සාදයක් පවත්වන ඇමති කව්ද?
මේ දිනවල ආන්දෝලනයට සහ අර්බූධයට ලක්ව ඇති අමාත්‍යාංශයක අමාත්‍යවරයෙකුට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බව සඳහන් ය.
මේ දිනවල ආන්දෝලනයට සහ අර්බූධයට ලක්ව ඇති අමාත්‍යාංශයක අමාත්‍යවරයෙකුට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බව සඳහන් ය.
දැනට මාස හතරක සිට රජයේ රෝහල් පද්ධතියේ ඉන්සියුලින් තිබී නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අනාවරණය කළේය.
සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා සහ නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම අතර ඇතිවී යැයි ප්‍රචාරය කෙරෙන පුවත සම්පූර්ණයෙන්ම රනිල්වාදීන් විසින්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු බිලිබා ගැනීම වේගවත් කර ඇති අතර
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනගන බව රවී කරුණානායක කියයි.
තම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ඇමති ධූර හිමි නොවූ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය නොදී සිටීමට නොහැකි බව පොදු පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පොදුජන පෙරමුණ මන්ත්‍රිවරුන්ට පවසා ඇති බව වාර්තා වේ.
තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසාගේ දේශපාලන සන්ධානයට එක්වීමට නියමිත බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති ඒකකයේ අධ්යක්ෂ ජනරාල් සුගීෂ්වර බණ්ඩාර පවසයි.
පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ (එස්.අයි.යූ) හි අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ මහතාට එල්ල වී තිබෙන බලපෑම් හා තර්ජන හේතුවෙන්
නව සන්ධානයක් පිහිටුවීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා ඇතුළු පොහොට්ටුවේ ජ්‍යෙෂ්ටයින් ඇතුලත් කණ්ඩායම සමඟ පක්ෂ පහක් දැනටමත් සාකච්ඡා අවසන් කර ඇති බව දේශපාලන ආරංචි සඳහන් කරයි.
පසුගිය වසරේ ඕස්ට්‍රේලියානු වීසා සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අනුමත ලිපි ලබාගත් පුද්ගලයන් අතර
ළඟදීම සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වෙනසක් වීමට ඉඩ ඇතැයි දේශපාලන ක්ෂේත්රයේ ආරංචි පැතිර යාමත් සමඟ
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට එරෙහිව සංවිධාන කළ විරෝධතා පා ගමනක් වාර්තා කරමින් සිටි නිදහස් මාධ්‍යවේදීයෙකු සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන
මැඩගස්කරයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින මත්කඩු ජාවාරමේ යෙදුණු පාතාලයේ ප්‍රබලයකු වන සෙල්ලප්පෙරුමගේ සලිඳු ගුණරත්න නොහොත් ‘කුඩු සලිඳු‘ යන අයගේ විමර්ශනය සමබරව සිදු කිරීමට සහ
Sri Lankan born Tamil MP Gary Anandasangaree has been appointed as a Cabinet Minister in the Canadian Government.