SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට

ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

 

 

නව විදේශ ගමන් බලපත්‍ර නිල් පැහැයෙන් යුත්ත වන අතර නව විදේශ ගමන් බලපත්‍රය පිටු 48කින් සමන්විත වනවා.

 

නව විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු පිටු සියල්ලම ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන ඇතුළත් අලංකාරවත් ඡායාරූප වලින් සමන්විතව තිබෙනවා.

marrikkar

නවතම ලිපි