SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නොවැම්බර් 14 වනදා යනු පාර්ලිමේන්තුව සුද්ද කිරීමේ මහා ශ්‍රමදානය බව

ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

 

 

ඒ අනුව මෙවර පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ 60 කට වැඩි පිරිසක් මැතිවරණය සඳහා ඉදිරිපත්වී නොමැති බව හෝමාගම ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

අවංකභාවයෙන් සහ විකිණෙන්නේ නැති ජාතික ජන බලවේගයේ පුද්ගලයින්ගෙන් පාර්ලිමේන්තුව පිරිවිය යුතු බවද ඔහු වැඩිචුරටත් සඳහන් කරයි.

 

මේ අතර 2025 වසර වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි වසර බවට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි.

 

 

marrikkar

නවතම ලිපි