දිනන්නත්, දිනලා රට කරවන්නත් පුලුවන් පුද්ගලයකු පොදු අපේක්ෂකයා විය යුතුයි : එක්සත් ජන රජ පෙරමුණ ජනාධිපති රනිල්ට කියයි.
එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජනරජ පෙරමුණු නායක පාඨලී චම්පික අතර සාකච්ඡාවක් අද දහවල් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදුව ඇත.