රනිල් සමග එක්වන බව රෝහිනී කියයි..
ජනතාවගේ විවිධ වැඩ කර ගැනීම සඳහා ජනාධිපතිවරයා ළඟට යන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි විජේරත්න සඳහන් කරයි.


ජනතාවගේ විවිධ වැඩ කර ගැනීම සඳහා ජනාධිපතිවරයා ළඟට යන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි විජේරත්න සඳහන් කරයි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩාවන්ට වඩා පහුගිය දවස්වල තිබුනෙ නිළධාරීන්ගේ ක්‍රීඩායි.
අශෝක ජයතුංග කියන්නෙ ලංකාදීපෙ හිටපු ඉපැරණි මාධ්‍යවේදියෙක්. ආරංචි විදිහට එයා රනිල් වික්‍රමසිංහගෙ නිවුස් ප්ලාන්ටර් ලු.
යුද්ධයේ අන්තිම දවස් ගෙවුණු 2009 වෙසක් මාසයේදී මුහුදුබඩ බිම් තීරුවකට කොටුවී ෂෙල් වෙඩි, ගුවන් බෝම්බ සහ කාලතුවක්කු ප්‍රහාර වලට මැදිවී සිටි දෙමළ ජනතාවගෙන් සමහරකට නොමැරී දිවි ගලවාගන්නට
කෘරත්වය, මැරකම්, ජඩකම්වලින් පිරුණු වරමක් නොමැති මේ ආණ්ඩුව තුළ මෙවැනි මිලේච්ඡ පහරදීම් සිදුවීම කණගාටුවට කරුණක් බවත්
ජනාධිපති ලේකම් කාර්යාලයත් කැබිනට් මණ්ඩලයත් ජනාධිපති ලේකම් කාර්යාලයේ මහජන අභියාචනා කමිටු ලබා දෙන නිර්දේශ නොසලකා හරිමින්
රනිල් තුමාගේ "විශිෂ්ටත්වය" පිළිබඳව ("His Excellency") UNP කාරයින්ට ද වඩා ඉමහත් බලාපොරොත්තු තබා තිබෙනුයේ හිටපු ට්‍රොස්කිවාදීන් සහ දැනටත් ට්‍රොස්කිවාදීන් ලෙස පෙනී සිටින්නන්ය. ඔවුනට අනුව රනිල් රට ගොඩගනු ඇත.
SLBC ප්රවෘත්ති වෙබ් අඩවිය සකස් වූයේ 2015 යහපාලන රජය කාලේ එවකට ගුවන් විදුලියේ ප්‍රධාන විධායක එම්.ජේ.ආර් ඩේවිඩ් මහතාගේ යෝජනාවකට අනුවලු.
ඉන්දියාවෙන් ගෙන්වූ බෙහෙතක විෂබීජ තිබීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කල දහ දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වල වී ඇති බව
පහුගිය ඉරිදා බුලත්සිංහල දී සාදයක් පැවැත්වුනා. ඒක තිබුනේ රාජිත සේනාරත්න හිටපු ඇමතිතුමාගේ ලගම හිතවතෙක් වුනු මංජුල රණවකගෙ ගෙදර.
ඖෂධ ජාවාරම පිටුපස ඍජුවම සිටින්නේ සෞඛ්‍ය ඇමැතිවරයා සහ ලේකම්වරයා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.
43 සේනාංකයේ හිටපු ලේකම් Anuruddha Pradeep Karnasuriya ඉසිප්‍රියා ගැන ලියැවෙන අදහස් ගැන ඔහුගේ අදහස කියා පෝස්ටුවක් පලකර ඇත.
බොරැල්ල කනත්තේ දී අභිරහස් ලෙස මරණයට පත් ව තිබූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ ව්‍යාපාරික හිතවතෙකු වූ
සිව්වන ආණ්ඩුව ලෙස නම් බැඳි "ජනමාධ්‍ය " අපේ රට තුළ සාධනීය යමක් ඉටු කළාද ?....... ඉටු කරමින් සිටිනවාද ?........