SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් හම්බන්තොට ලුණු ලේවායේ පැති බැමි හානි වීමේ අවධානමක් ඇතිබව

හම්බන්තොට ලුණු ලේවායේ සභාපති නීතීඥ චමින්ද සූරියපටබැදිගේ පවසයි.

 

අවට ඇළ මාර්ග වල අනවසර ගොඩකිරීම් සහ අපද්‍රව්‍ය දැමීම් මීට හේතුවී ඇතිබව පැවසීය.

 

පැති බැමි ආරක්ෂා කිරීමට ගත හැකි සියලු පියවර මේවනවිට ගනිමින් ඇතිබව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

ගාල්ල – නාගොඩ සුමන උදයන්ත

@cnews

නවතම ලිපි