SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මාතර ග්‍රිඩ් උපපොළ අවට ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ ගියහොත් ආරක්‍ෂක පියවරක් ලෙස

මාතර ග්‍රිඩ් උපපොළෙන් විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලි බල මණ්ඩලය දන්වා ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

 

Xහි (මීට පෙර ට්විටර්) සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණි.

ඒ අනුව, දෙනියාය සහ බෙලිඅත්ත උපපොළවල්වලින් මාතර විපතට පත් ප්‍රදේශවලට විදුලිය කෙටි කලක් තුළ යළිත් ලබා දෙන බව අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

 

ඔහු වැඩිදුරටත් කියා තිබුණේ, විසන්ධි කිරීමෙන් පසු මාතර ග්‍රිඩ් උපපොළෙන් ලංවිම සේවකයින් ඉවත් කිරීමට  නාවික හමුදාවේ බෝට්ටු සහ නිලධාරීන් කටයුතු කරන බවය.

 

X twit jpg

නවතම ලිපි