SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල දි ලංගම බස් රථයක් මතට විශාල ගසක් කඩාවැටීමෙන් 17 දෙනකු රෝහල් ගත කර ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.

තවත් දෙදෙනකු බස් රථය තුළ සිර වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 

තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

කොළඹ සිට වැල්ලවත්ත දෙසට බස් රථය ගමන් කරමින් සිටියදී මෙම ගස බස් රථය මැදට ගස කඩා වැටී ඇතැයි පොලිසිය සඳහන් කරන අතර මතුගම කොළඹ බස්රථයක් බවද ආරංචිමාර්ග කියයි.

 

deniyaya 2deniyaya 3

 

පුවත සහ ඡායාරූප

@Lankadeepa