SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගංවතුර තත්වය හේතුවෙන් මාතර විදුලි උපපොළ අවදානමට ලක්ව ඇත.

ඒ හේතුවෙන් එහි විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සාකච්ඡා කරමින් ඇති බව ආරාංචිමාර්ග කියා සිටී.

 

කෙසේ වෙතත් විදුලිය විසන්ධි කළ ද විකල්ප උපපොලවල් හරහා විදුලිය සපයමින් සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර සඳහන් කර ඇත.

 

ආරක්ෂිත පියවරක් ලෙස උපපොළ වසා දැමීමත් සමග එහි සේවකයන් ඉවත් කිරීමටද කටයුතු යොදමින් ඇත.

නවතම ලිපි