SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අධික වර්ෂාව නිසා  ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන්

එම ප්‍රදේශයේ ජනතාවට නිවාසවලින් ඉවත්වන ලෙස ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ නිවේදනය කර ඇත.

 

පසුගිය දින කිහිපය තිස්සේ නොකඩවා ගිං ග‍ගේ ඉහල ප්‍රදේශවලට ඇද හැලුණ වැසි ජලය පහලට ගලා ඒමත් සමග මෙසේ මහා ගංවතුර මට්ටමට පැමිණ ඇත.

 

අද හවස වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 2442ක සාමාජිකයින් 6968ක් පිඩාවට පත්ව ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

නවතම ලිපි