ඇමති කෙහෙළිය ට විශ්වාසභංගයක්! විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙකකින්
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව
ජනාධිපතිවරයා ඔක්තෝබර් මාසයේදී චීන සංචාරයක නිරත වීමට නියමිතය. එම සංචාරයේදී චීන ආයෝජකයන් හමුවී විශාල අයෝජන ප්‍රමාණයක් ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විශාල බලාපොරොත්තුවකින් පසුවන බව ආරංචිය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉකුත් 6 වැනිදා වත්මන් ආර්ථික අර්බුදයට හේතු හා ඊට වගකිව යුත්තන් සොයා දැන ගැනීම සඳහා
Picture; Light Railway Project (LRT) Got Cancelled in Sri Lanka - Malabe and Colombo Fort – 2020 january
දේශපාලනයේ දී බොරුව හා ඇන්දීම අමුතු දෙයක් නොවේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහට බලය ලැබුනු විට හැමදා ක්‍රියාකරන්නේ ජාත්‍යන්තර මිනිසෙකු වීමට බව පක්ෂ විපක්ෂ හැමෝම කතාවෙන්නකි.
ඖෂධ 785ක් ලියාපදිංචි නෑ..
සමහර ඖෂධ හදන්නේ පිලිකන්නේ…
තම අමාත්‍යාංශය දිගින් දිගටම අර්බූධ රැසක් මතුකරමින් අසමත් වෙද්දි, එම අර්බූධවලට සෘජුවම වගකිවයුතු පරිසරයක් තමාගේ ක්‍රියාකලාපය නිසා නිර්මාණය වී ඇත්නම්
මේ වන විට යුරෝපයේ දැඩි රස්නයක් පෙන්නුම් කරන අතර එය චීනය, කැනඩාව හා උතුරු අප්‍රිකාව දක්වා පැතිරී යාමේ තත්වයක් පවතින බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව මෙයට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට අවස්ථා 16කදී ගොස් තිබුණත් ණය ගැනීම හැර මූලික වෙනස්වීම් කිසිවක් සිදු වී නැති බව
ඩොලර් 1.55ට ඩෙන්මාර්ක් සමාගමෙන් ගන්නෙ නැතිව ලියාපදිංචිවත් නැති යුක්රේන් සමාගමකින් ඩොලර් 4 ගාණේ ඉන්සියුලින් අරන්!
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දෙදින නිල සංචාරයක් සඳහා මෙම මස 21 දින ඉන්දියාව බලා යෑමට නියමිත අතර
තත්වයෙන් බාල ඖෂධ භාවිතය හේතුවෙන් දෑස් අන්ධ වූ පුද්ගලයින් සහ ඔවුන්ගෙ පවුලේ සාමාජිකයින් පිරිසක් විසින්
නීති විරෝධී අයුරින් කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට රත්තරන් රැගෙන විත් අත්අඩංගුවට පත්වූ අලි සබ්රි රහීම් මහතාගේ සිද්ධියට
රට කඩා වැටුණු අවස්ථාවේ බාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවූ බවත් ඊට නොබියව ඉදිරිපත් වූයේ
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වන්දි ගෙවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු චූදිතයන්ට ලබාදී තිබූ කාලය