SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළැඹෙන 2024 මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට

මහාචාර්ය චරිත හේරත් සමගි ජන සන්දාන පක්ෂ කාර්යාලයේදී නාම යෝජනා අත්සන් තබනු ලැබීය.

 

 

ඔහුගේ ඡන්ද තේමාව වී ඇත්තේ  “මහත්මා දේශපාලනයේ චරිත සහතිකය” යන්නයි.

 

 

සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහාචාර්ය චරිත හේරත් පවසා සිටියේ,

සමග ජන සන්දානය සතුව ශක්තිමත් කණ්ඩායමක් සිටින බැවින් මෙවර මැතිවරණය සාර්ථක ලෙස ජයගැනීමට හැකිවන බව තමා  විශ්වාස කරන බවයි.

 

WhatsApp Image 2024 10 10 at 12.32.48

marrikkar

නවතම ලිපි