SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 පාර්ලිමේන්තු මහා මැතිවරණය වෙනුවෙන් බොහෝ දේශපාලන පක්ෂ

අද  නාමයෝජනා පත්‍ර අත්සන් කිරීම සිදුකර ඇත.

 

සමගි ජන සන්ධානය අද(09) නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබීම සිදුකළේ කොළඹ පිහිටි එම සන්ධානයේ කාර්යාලයේදීය.

 

 

එහිදී සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික සංවිධායක, කොළොන්නාව ආසනයේ ප්‍රධාන සංවිධායක එස්.එම්.මරික්කාර් නාමයෝජනා අත්සන් කිරීම සිදුකෙරිනි.

 

nomi 1

 

නාමයෝජනා පත්‍ර භාර ගැනීම අනිද්දා මධ්‍යහ්න 12.00ට අවසන් කෙරේ.

 

WhatsApp Image 2024 10 09 at 16.52.05

nomi 4

nomi 4

 

marrikkar

නවතම ලිපි