SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද(09) මීට සුළු වේලාවකට පෙර හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී,

එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන  රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයකු ලෙස නාමයෝජනා අත්සන් තැබීය.

 

ඒ, කොළඹ පිහිටි සමගි ජන සන්ධාන කාර්යාලයේදී ය.

 

karu nomi 2

 

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට "ගරු සරු දේශපාලනයක්" වෙනුවෙන්  එක්සත් ජනරජ පෙරමුණ සමගි ජන සන්දානයෙන් මැතිවරණයට තරඟ වදියි.

 

 

නාමයෝජනා අත්සන් තැබීමෙන් පසු කරු පරණවිතාන පැවසුවේ නාම යෝජනා සඳහා මෙම  අවස්ථාවට පැමිණෙන බව දැන ගත් සැනින් ඔහු  අමතා සුබ පැතුම් එක් කළ රත්නපුර දිස්ත්‍රික් සියලුම පාක්ෂික හිතවතුන්ටත්, යහළු යෙහෙලියන් ස්තුතිය පිරිනමන බවයි.

 

karu nomi 3

 

marrikkar

නවතම ලිපි