SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය වසර 04ක ධුර කාලය තුළ දින 532ක්

නිවාඩු ලබාගෙන ඇති බවට රිපබ්ලිකන් ජාතික කමිටුව අනාවරණය කර ඇත.

එය 81 හැවිරිදි ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන්  සියයට 40ක් බව එම කමිටුව අනාවරණය කර ඇත.

අමෙරිකාවේ සේවකයෙකු සඳහා වාර්ෂිකව හිමිවන රාජකාරී නිවාඩු සංඛ්‍යාව 11ක් වන අතර වසර 04ක් තුළ ජෝ බයිඩන් ජනාධිපතිවරයා ලබාගත් නිවාඩු දින සංඛ්‍යාව, අමෙරිකාවේ සේවකයෙකු වසර 48ක සේවා කාලයක් තුළ ලැබෙන සමස්ත නිවාඩු සංඛ්‍යාවට සමාන බව එම වාර්තාව පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ පිළිබඳව අදහස් දක්වන ප්‍රතිපත්ති සහ ක්‍රම සැලසුම් විද්වතුන් පවසන්නේ ඔිනෑම රටක පාලනය බාරගැනීමට සුදුසු මූලික වයසක් තීරණය කරනවා මෙන්ම උපරිම වයස් කාණ්ඩයත් ඊට ඇතුලත් විය යුතු බවය.

ඔහු හෝ ඇයගේ සේවය අදාළ වයස ඉක්මවූ පසුත් යම් රටකට අවශ්‍ය වන්නේ නම් ඒ වෙනුවෙන් ගරු උපදේශක තනතුරක් නිර්මාණය කර ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍යයට හිතකර පරිදි එකී සේවය ලබාගත යුතු බව විද්වතුන්ගේ මතය වී ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි