SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

හරීන් ඇමතිවරයා ගැන මොනා කියන්නද කියලා හිතෙන තරමට එයා උඩ ගිහින්. හරීන් සහ මනුෂ රන්ජන් ගේ සිද්ධියේදී හැසිරුණු විදිය හා පාස්කු ප්‍රහාරේදී, ඉන්පසුව වගේම දැන් ඒ ගැන හැසිරෙන විදිය අධ්‍යනය කරන ඕනෑම කෙනෙකුට ලොකු පරස්පරයන් පේනවා.

Feature

සුදත් චන්ද්‍රසේකර වූ කලී එජාපයේ තිරය පිටුපස ප්‍රබල චරිතයකි. රනිල් වික්‍රමසිංහ සමග වසර හතලිහකට වැඩි සමීප ඇසුරක් තිබෙන ඔහු රනිල්ගේ ආරක්ෂාව භාරව සිටි පොලිස් නිලධාරියකුද විය.

Feature

ඔබ යුද පිටියේ සිටියෙදී ඔබට එරෙහිව සටන් වදින සතුරන්ට අතට අත දෙන නායකයන් සිටියෙදීත්, ඔබ අරමුණු වෙනුවෙන් ක්‍රියාකළා. ඔබ යුද පිටියේ සිටියෙදීත් නායකයන් සතුරන්ට සල්ලි දුන්නා. ඔබ යුද පිටියේ සිටියෙදී යටත් වෙන්න කියලා නායකයන් නියෝග දුන්නා.

Feature

පොහොට්ටු නව සන්ධානය අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් එළඹෙන ජනවාරියේ එළිදකින නව දේශපාලන සන්ධානයේ කටයුතු කඩිනමින් සිදුවන බවත්

Feature

බෙත්තාරාමය හැදුවේ රණසිංහ ප්‍රේමදාසය. දවල්ට විතරක් ගහපු ක්‍රිකට් රෑටත් ලයිට් දාගෙන ගහන්න පටන්ගත්තේ ඊට පසුවය. ප්‍රේමදාස ජනපතිට උපහාර පිණිස පසුව එය ප්‍රේමදාස ක්‍රීඩාංගනය විය.

Feature

රොෂාන් රණසිංහ හිටපු  ක්‍රීඩා අමාත්‍යවරයාගේ කාලයේ දී ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා ව  හොර රහසේ හමුවූ බව ක්‍රීඩා හා යෞවන කටයුතු  අමාත්‍යාංශයේ හිටපු උපදේශකයෙකු වන සුදත් චන්ද්‍රසේකර කියා ඇත.

Feature

ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා වන නිපුනතා පරීක්ෂණ දෙසැම්බර් 01 සිට ආරම්භ වන බවත් ඒ අනුව

Feature

මීළඟ මැතිවරණයකින් බල හුවමාරුවක් සිදුවන්නේ නම් එහි වාසිය අත්වන්නේ ජාතික ජන බලවේගයට බැව් මේ වනවිට සමීක්ෂන වාර්තා රැසකින් හෙළිදරව් කර ඇත.

Feature

සමගි ජන බලවේගයේ මාධ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් ඊයේ (30) මාධ්‍ය හමුවක් පවත්වමින් 2024 වික්‍රමසිංහ ආණ්ඩුවේ අය වැය සම්බන්ධව අදහස් දක්වා ඇත.

Feature

මීට අවුරුදු 15කට පූර්වයෙන් අශ්වයන් සහ බූරුවන් පිටේ පමණක් ගමන් කිරීමට හැකියාව තිබූ Hunza valley වෙත මේ වන විට මාර්ග ඉදි වී තිබේ. නමුත් බොහෝ ප්‍රමාණයක තවමත් තාර අතුරා නොමැත.

Feature

ජනාධිපතිවරුන් දෙදෙනෙකු යටතේ එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ නොමැකෙන සලකුණක් තැබූ මතභේදාත්මක නොබෙල් සාම ත්‍යාගලාභී සහ රාජ්‍යතාන්ත්‍රික බලවතෙකු වන හෙන්රි කිසිංගර්  පසුගිය බදාදා වයස අවුරුදු 100 දී මිය ගිය බව ඔහුගේ භූ දේශපාලන උපදේශන සමාගමක් වන Kissinger Associates සමාගම පවසයි.

Feature

ඊශ්‍රායලය විසින් පලස්තීන ගාසා තීරයේ දී සිදු කළ යුද අපරාධ සම්බන්ධයෙන් ඊට වගකිව යුත්තන් ජාත්‍යන්තර අධිකරණය හමුවට පැමිණවිය යුතු බව තුර්කි ජනාධිපති තායිප් අර්ඩවාන් පවසයි.

Feature

එළඹෙන දෙසැම්බර් 10 වනදා මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් 300% වැඩිකර ඉදිරිපත් කිරීමට නියමිත වැට් බද්ද හරහා

නවතම ලිපි