මාලිමාවත් සජබයත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට සපථ වෙයි!
සෑම ජනාධිපතිවරණ සටනකදී ම ප්‍රධානම සටන් පාඨයක්ව පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පාඨය මෙවරත් කරලියට පැමිණ ඇත.
සෑම ජනාධිපතිවරණ සටනකදී ම ප්‍රධානම සටන් පාඨයක්ව පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පාඨය මෙවරත් කරලියට පැමිණ ඇත.
Former Sri Lanka captain Aravinda de Silva recalled of the time people knew how the side used to play their game,
මැතිවරණ සමය යනු ඕනෑම රටක අවදානම් සහිත ගැටලුකාරී සමයකි. මෙහෙමයි කියා ප්‍රශ්නයක් නැතත් අවදානම 100% කටත් වැඩිය.
මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම අරාජික තත්ත්වයක පැවතිණි. ජාතිය එහි සමකාලීන ඉතිහාසයේ දරුණුතම ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ දෙමින් සිටියේය.
හැම පක්ෂයක්ම තම ලකුණ එම පක්සයේ දේශපාලන හැසිරීමේ කැඩපතකි.
අනුර කුමාර විසින් නාමල් වෙත අතට අත දී ඉතා සුහද ලීලාවෙන්
දැනට මේ ජනාධිපතිවරණයේ සිදු වූ වඩාත් සිත් ගන්නා සුළු දේ තමයි දීප්ති කුමාර ගුණරත්නගේ
රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ සහ දිලිත් ජයවීර
සුපිරි නළු ෂාරුක් ඛාන් පසුගිය දා, ලොකර්නෝ චිත්‍රපට උළෙලේදී කීර්තිමත් Pardo alla Carriera සම්මානය ලැබූ පළමු ඉන්දියානුවා බවට පත් විය.
ගෝල්ෆේස් පරිභෝජනවාදී අරගලය උත්කර්ෂයට පත්කිරීමට නිරන්තරයෙන් පෙළැඹුනු
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා තමා අධ්‍යාපනය ලැබූ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ
රාජ්‍ය අමාත්‍යවරුන් 9ක් ඇතුළුව මන්ත්‍රීන් 40 දෙනකු පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දෙමින්
සජිත් ප්‍රේමදාස යනු එක ජාතියකට එක ආගමකට අයිති නැති, එක කණ්ඩායමකට අයිති නැති, එක පවුලකට අයිති නැති,
මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීම උදෙසා ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා විසින් ආරම්භ කර ඇති
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍යයේ උත්තරීතරම ආයතනය වන්නේ පාර්ලිමේන්තුවයි.
බංග්ලාදේශයේ ඇතිවූ ආණ්ඩූ විරෝධී අරගලය යම් මට්ටමකින් නිමා වීමත් සමග
- මම තමයි ලංකාවේ වැඩිම පඩිය ගත් මාධ්‍යවේදියා. මරික්කාර්ගෙන් වෙනස් කතාවක්..!
- මිලියන 16,500ක මාර්ග සංවර්ධනය, ලක්ෂ 30,000ක ගංවතුර පාලන ව්‍යාපෘතිය
මෙවර මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර ඔවුන්ගේ සන්දානය වූ