නොකියම ගිය චණ්ඩි.. (කේ.සංජීව)
මම කැලේ ඉන්න අලීන්ට ආස කෙනෙක්. ඒ ආසාව ඇතිකරපු එකා හොයාගන්නත් නෑ.
මම කැලේ ඉන්න අලීන්ට ආස කෙනෙක්. ඒ ආසාව ඇතිකරපු එකා හොයාගන්නත් නෑ.
ඊයේ (09) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් හිටපු කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් කියා සිටියේ
අපි ට අළුතින් මළ ගෙයක්. ඒකියන්නේ මිනීමැරුමක්. දෙන්නෙක් මියගිහින් තවත් බොහෝ දෙනෙක් තුවාල ලබලා.
ඊයේ වන විට මාලීමාව නිශ්චිතය. සජබ ද නිශ්චිතය.
නිර්මාල් දේවසිරි කියලා කියන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ මහාචාර්යවරයෙක්.
''මව්බිම පුළුවන්'' ජාතික වැඩසටහන ඇරඹෙයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වෙනුවෙන්
එක්සත් රාජධානියේ මහ මැතිවරණයෙන් එරට කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ.
2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට
ශ්‍රී ලංකා මතාව සහ ඇය ගේ ප්‍රතිපත්ති සම්පාදකයා වන පාර්ලිමේන්තුව;
යුනයිටඩ් යුත් සංවිධානයේ ක්‍රීඩා එකමුතුව විසින් පසුගිය සෙනසුරාදා කඹුරුපිටිය නාරන්දෙණිය ජාතික පාසලේ දී ක්‍රිකට් පුහුණු වැඩසටහනක් පවත්වනු ලැබුවා.
දැන් අරගලය බිහි වුණේ ඇයි කියලා ඇහුවොත් කව්රුත් දෙන උත්තරේ තමයි පෝලිම් නිසා කියලා.
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මාතර (30) පැවති දේශපාලන රැස්වීමකට සහභාගී වනවා පමණක් නොව කතාවකුත් පවත්වනවා.
මරීන් ලු පෙන්ගේ අන්ත දක්ෂිණාංශික නැෂනල් රැලී (RN) පක්ෂය තවත් ජයග්‍රහණයක් හිමි කර ගෙන ඇති අතර
යථාර්ථය දේපලෙහි ම අංගයකි. එය අල්ලා ගත යුතුමය.
ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්රයෙහි සුවිශේෂී චරිතයක් වූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු සහ හිටපු විපක්ෂ නායකවරයෙකු වූ ආර්. සම්බන්ධන් ජූනි 30 වන දා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.
ප්‍රකට ව්‍යාපාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කියා නොනිල ප්‍රකාශයක් සිදුව මාස ගණනක් ගෙවී ඇත.
සාමාන්‍යයෙන් වෙන්නේ රනිල් අනුන්ව රැවටීමය. නමුත් මෙවර වෙන්නේ රනිල්ගේ පුත්තු විසින් රනිල්ව රැවටීමය.