ත්‍රීවීල් රස්සාව ශ්‍රම නාස්තියක් ද? - වරුණ චන්ද්‍රකීර්ති
ත්‍රීවීල් රස්සාව කරන මිනිස්සු ගැන විවේචන ගොඩක් අපේ අයට තියෙනවා. මාර්ග නීති නො සැළකීම, අසාධාරණ ගාස්තු අයකිරීම, කල දුටු කල ගසාකෑම, දාමරික හැසිරීම් වගේ කරුණු කාරණා සම්බන්ධ කරගත්ත විවේචනත් ඒ අතර තියෙනවා.

