SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

1980 දශකයේ ආරම්භ කරන ලද නිල්වලා සංවර්ධන යෝජනා ක්‍රමය එවකට අද්ගතවූ පුචණ්ඩකාරී සිද්ධීන් නිසා නියමිත පරිදි සංවර්ධනය නොකොට, ඉදිකිරීම් හා සැළසුම් ශිල්පීන් ලෙස කටයුතු කළ ප්‍රංශ ජාතික පෙක් සමාගම ද රටින් බැහැර වී ඇත.

එලෙස අසම්පූර්ණ වූ නිල්වලා යෝජනා ක්‍රමය මේ දක්වා සම්පූර්ණ කිරීමට නොහැකි වූ බැවින් වසර කිහිපයකට වරක් මාතර දිස්ත්‍රික්කයේ හා  නිල්වලා නිම්නයේ ජීවත්වන ජනතාව දැඩි අසීරුතාවයට පත්වන බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියයි.

 

 

ඔහු පවසන පරිදි මේ වනවිට මෙම යෝජනාක්‍රමය අරඹා දශක 5ක් පමණ වේ. මේ අතරතුර දේශපාලන නායකයින්, රාජ්‍ය නිළධාරීන්, වෘත්තිකයින් ගණනාවක් මෙම ප්‍රදේශයේ බලයට පත්කර එවන්නට ඇත. මෙම ආශ්‍රිත ජනතාව මාරුවෙන් මාරුවට මොවුන්ටමෙහි ජනතා නියෝජිතයින්ට  ඡන්දය ප්‍රකාශ කරමින් තම නියෝජිතයා ලෙස පත්කර එවන්නට ඇත්ද?

 

 

නිල්වලා යෝජනාක්‍රමයට මොකද උනේ?

 

මේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසූ අදහස්...

 

නවතම ලිපි