SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රොෂාන් රණසිංහ හිටපු  ක්‍රීඩා අමාත්‍යවරයාගේ කාලයේ දී ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා ව  හොර රහසේ හමුවූ බව ක්‍රීඩා හා යෞවන කටයුතු  අමාත්‍යාංශයේ හිටපු උපදේශකයෙකු වන සුදත් චන්ද්‍රසේකර කියා ඇත.

ඉතා රහසිගතව රාත්‍රී කාලයේ දී මෙම හමුව සංවිධානය කර දුන්නේ රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයාගේ ඉල්ලීමක් මත බවත් ඔහු පවසයි.

 

ඔහු විසින් සූදානම් කර දුන් එම හමුව පිළිබඳ හෙළිදරව්ව මෙන්ම ක්‍රීඩා ඇමතිව සිටි රොෂාන් රණසිංහ කැබිනට් එකට අමාත්‍යවරයා වුවද සැබෑ ලෙසම අමාත්‍යාංශය පාලනය කළේ කව්ද යන්න මුළු අමාත්‍යාංශයම දන්නා බව ඇතුළු බොහෝ හෙළිකිරීම් සිදුකරමින් සුදත් චන්ද්‍රසේකර සමග මෙම සංවාදය කර ඇත්තේ අරුණ යූටියුබ් නාලිකාවේ මාධ්‍යවේදී සමන් සමරක්කොඩි විසිනි.

 

 

 

 

  • ඝාතකයෙක් වෙනවනම් කියන්නෙත් නැහැ, කිය කියා කරන්නෙත් නැහැ...

 

  • මම අදටත් ඉන්නෙ කුලී ගෙදරක...

 

  • බලද්දි අර්ජුන රණතුංග සම්පූර්ණම අවදානය යොමු කරන්නෙ ක්‍රිකට්වලට විතරයි. අවසානයේ තේරුන දේ තමයි එයාට අවශ්‍ය ක්‍රිකට් ආයතනය විසුරුවලා අතුරු කමිටුවේ සභාපති වෙන්න කියල...

 

  • මාව එතනට තල්ලු කළේ රොෂාන් රණසිංහ හිටපු ඇමතිතුමා...

 

  • බටලන්ද නිවාසයක තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා බියගම මැතිවරණ කොට්ඨාසයේ වැඩ කරද්දි සති අන්තය ගතකරන්න නිවසක් තෝර‌ගෙන තෝරගෙන තිබුණෙ...

 

 

 

 

  • සමහර ලොරි තියෙනවා ඉස්සරහින් ගහගෙන යනව බුදු සරණයි කියල, පිටිපස්සෙන් අරන් යන්නෙ හොර හරක්. මරන්න ගෙනියන්නෙ...

 

  • කැබිනට් එකේදි ඇමති රොෂාන් රණසිංහ තමයි, ඒත් අමාත්‍යාංශයෙදි ඇමති රොෂාන් රණසිංහගෙ බිරිඳ...

 

 

  • රොෂාන් රණසිංහගේ මේ විස්තර එළියට එයි කියල හිතල තමයි කුඩු දායි, වස දෙයි, මඩ ගහයි කියල කලින්ම කිව්වෙ...

 

  • මීට කලින් ආණ්ඩුවලට අභියෝග කල ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වගේ අය මහපාරෙ මියගියා. මෙතුමා මහ පාරේ මියගියහොත් අපි නෑ ඔන්න..

 

  • රොෂාන් රණසිංහ දේශපාලන අනාථයෙක් උනා...

 

සම්පූර්ණ වීඩියෝව පහතින්

නවතම ලිපි