SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

හදවතේ ගැඹුරුම පත්ලෙන්, තම ආත්මයම වචන වලට පෙරලූ ගීතය මොකක්ද කියලා දවසක් මම ප්‍රදීපා ගෙන් ඇහුවා..

Feature

මේ දිනවල බොහෝ දෙනා අතර ජනප්‍රියම ටෙලිනාට්‍යක් කොඩි ගහ යට. කතාව, සාර්ථක රඟපෑම් සහ දෙබස් වැනි කාරණා රැසක්‌ නිසාම ඉතාම ඉහල ප්‍රේක්ෂක ඇගයීම් ලබා ගැනීමට සමත්වී තිබෙන ටෙලිනාට්‍යක් මෙය.

Feature

ප්‍රේම ගීත ලිවීම සඳහා හැකියාව දරන පළමු AI මෙවලම දැන් නිපදවා ඇත.  LovelaceGPT’s ලෙස හැඳින්වෙන එය සුවිශේෂී පද රචනා සහිත ආදර ගීත කිහිපයක්ම ලියා ඇත.

Feature

ඕපන්හයිමර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ, මීට පෙර තිරගත වුණු ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ චිත්‍රපට පහකට රංගනයෙන් දායක වී ඇති පීකි බ්ලයින්ඩර්ස්හි කිලියන් මර්ෆි ය.

ඕපන්හයිමර්: කිලියන් මර්ෆිගේ ප්‍රබල රංගනය චිත්‍රපටයට බලපෑ අයුරු

Feature

මීටර් 400X4 පිරිමි සහාය දිවීමේ ඉසව්වේ අවසන් තරගයේදී ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන , කාලිංග කුමාරගේ , රාජිත රාජකරුණා සහ පබසර නිකූ සහභාගි විය.

Feature

ලොව ප්‍රථම න්‍යෂ්ටික ආයුධ පිපිරුම (ට්‍රිනිටි පරීක්ෂණය) අත්හදා බලා ජූලි 16 වැනිදා ට අවුරුදු 78 ක් සපිරෙනවා. ඉන් දින පහකට පසු ක්‍රිස්ටෝෆර් නෝලන් ගේ "Oppenheimer" චිත්‍රපටය සිනමාශාලා වලට නිකුත් වීමට නියමිත යි.

Feature

2023 වසරට අදාළව සිනමාශාලාවක නරඹපු 13 වැනි චිත්‍රපටය විදියට 'මිෂන් ඉම්පොසිබල් 8' ගැන කියන්න තියෙන්නේ ටොමි කෘෘස් නැවතත් ප්‍රේක්ෂකාගාරය විශ්මයට පත් කළා කියලා.

Feature

විසිවන සියවසේ ඉංග්‍රීසි වේදිකාවෙන් බිහිවූ ශ්‍රෙෂ්ඨතම නලුවෙකු වූ සර් ලෝරන්ස් ඔලිවිය, ඔහුගේ සූප්‍රකට ඔතැලෝ වේදිකා රංගනයෙ යෙදුනෙ 1964 දීය.

Feature

නොබෙල් ත්‍යාගලාභී ජර්මානු ජාතික සම්භාව්‍ය ලේඛක හර්මන් හෙසර් විසින් රචිත “සිද්ධාර්ථ” මගේ ජීවාතාබෝධය පුළුල් කළ රසවත් නිර්මාණ කෘතියකි.

Feature

අපි සමාජයක මිනිසුන් හඳුනාගන්න කොට බලනවානේ මොනවාද මෙයාට තියෙන චරිත ලක්ෂණ කියලා. විශේෂයෙන්ම සහකරුවෙකු සහකාරියක හොයන කොට සැළකිලිමත් වෙන කාරණා තියෙනවා.

Feature

මරණය කියන්නේ මොකක්ද කියලවත් 'රේ' හරියට දැනගෙන හිටියෙ නෑ. පල්ලියේ පූජකයාට වෙඩි තියලා තුවක්කුව තේම්ස් ගඟට විසි කළා කියලා 'රේ' අපිට කියනවා.

නවතම ලිපි