බැසිල් රයිට්ගේ Song Of Ceylon හෙවත් ලංකා ගීතය - ප්‍රියන්ජන් ද සිල්වා
Basil Wrightගේ Song Of Ceylon හෙවත් ලංකා ගීතය දැනට ඉතිරිව ඇති ලංකාවේ රූ ගත කරන ලද පැරණිම සිනමාපටය ලෙස සැලකෙයි. 1934 – 35 අතර කාලයේ රූගත කළ එයට මේ වන විට වසර 86ක් සපිරී අවසන්.
Basil Wrightගේ Song Of Ceylon හෙවත් ලංකා ගීතය දැනට ඉතිරිව ඇති ලංකාවේ රූ ගත කරන ලද පැරණිම සිනමාපටය ලෙස සැලකෙයි. 1934 – 35 අතර කාලයේ රූගත කළ එයට මේ වන විට වසර 86ක් සපිරී අවසන්.
දහ නව වන සියවසේ අග කොළොම් පුරය පසුබිම් කොටගත් ප්‍රේම වෘත්තාන්තයක් වර්ණනා කරමින්
නාරිසූත්රයක් මා ගෙන ගිය දුරක්- මාක්ස්-ජෙනී ආදර කතාව ගැන කවියක්!
මේ වගේ අමාරු කාලෙක කලාකරුවා මොකක්ද කරන්න ඕනෙ? මේ ප්‍රශ්නයට හොඳම පිළිතුර දුන්නෙ ලොව ප්‍රකට චිත්‍ර ශිල්පී පැබ්ලෝ පිකාසෝ.
ශ්‍රී ලංකාභිමාන්‍ය වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා වඩාත් ප්‍රකට වන්නේ ඩබ්. ඩී. අමරදේව යන නමිනි.
‘‘ලෝකයේ අසභ්‍ය ම දර්ශනය ගෑනියෙකුයි මිනිහෙකුයි සංසර්ගයේ යෙදෙන එක නෙමෙයි.
වසරේ හොඳම ටෙලි සිනමාපටය ලෙස "කළුවර මුහුද" සම්මානයට පාත්රවිය. ඊට අමතරව එහි තිරරචනයට ජූරියේ විශේෂ සම්මානයක් ද හිමිවිය.
මේ දහඅටවන ශතවර්ෂයේ අවසාන භාගයේ විලාසිතාවන්ගේ දේශය බඳු ප්රංශයයි.
අශෝක හදගම, රූකාන්ත ගුණතිලක, නවරත්න ගමගේ සහ උමාලි තිලකරත්නගේ සුසංයෝගයෙන් ‘‘කලු ලිලී මල් කැකුළී‘‘ නමින් ගීතයක් යූ ටියුබ් එකට අප්ලෝඩ් කරලා තිබුණා.
ජනාධිපතිතුමා ජාතිය අමතනවයි කියලා දැන ගත්ත වෙලේ ඉඳං උන මරගාතේ හිටපු සිරිමතුන් හිටියේ අමුතුම කික්කෙකකිංය.
පිරිය ලෙසට සැතපුණ අපි මල් යහනා
කාඩ්‍රෝනා බ්‍රෙෂියර් වැට එහෙමත් නැත්නම් බ්‍රා වැට කියන්නේ නවසීලන්තයේ මධ්‍යම ඔටගෝහි තිබෙන ආන්දෝලනාත්මක එහෙත් සංචාරක ආකර්ෂණයක් ලබා ඇති ප්‍රදේශයකි.
ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගැයූ වික්ටර් රත්නායකයන් සංගීතවත් කළ කුමරියක පා සළඹ සැලුණා නම් මධුර ගීතයේ ගේය පද රචකයා කේ. ඩී. කේ ධර්මවර්ධනයන්ය.
මං මහාවංසය කියවමින් හිටියෙ. මට සිංහල ජාතියෙ සම්භවය ගැන තියෙන පරිච්ඡේදය අවිශ්වාසයි.