SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

ඒ, කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම පරදා ලකුණු 15 ක ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ එමීර් රාජ්‍ය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 149 ක් රැස් කරන ලදී.

පන්දුවට පහරදීමේදී විශ්මි ගුණරත්න ලකුණු 45 ක්, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 24 ක්, චමරි අතපත්තු ලකුණු 21 ක් ලබාගනු ලැබිනි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 134 ක් පමණි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි