SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජුනි 01 ආරම්භ වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය ඊයේ (10) එළිදැක්වීය.

ඒ  ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා  ඇතුළු ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග සහ ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයන් ගෙන් සමන්විත විශේෂ සමාරම්භක උළෙලකිනි.

ශ්‍රී ලංකාවේ අනන්‍යතාව තහවුරු කෙරෙන සංකේත කිහිපයක්ම ඇතුළත් කරමින් මෙම නව ජර්සිය නිර්මාණය කර ඇත.

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව 'ඩී' කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි