SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබාගෙන ඇත.

ඒ ලකුණු 67කින් තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කරමිනි.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 122ක් රැස්කර ගැනිනි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 55ක් පමණි.

පන්දුයැවීමේදී ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 14කට කඩුලු 3ක් දවාගත් අතර උදේශිකා ප්‍රබෝධනී ලකුණු 10කට කඩුලු 2ක් දවාගත්තේය.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි