SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර

ඩලස් හි ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේ පැවති තරගයේ ජය වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

 

ඔවුන් පන්දු වාර 19කදී කඩුලු 08ක් දැවී ලකුණු 125ක් ලබා ගනිමින් ජය වාර්තා කළේය.

 

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගය ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්තානය සමත්විය.

 

ජය 2

 

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6 ක් දැවී ලකුණු 159ක් රැස්කළේය.

රහමනුල්ලා ගුර්බාස් ලකුණු 80යි.

නමුත් නවසීලන්තය ට ලබාගත හැකිවූයේ ලකුණු 75ක් පමණි.

ෆසල්හක් ෆරූකි සහ නායක රෂීඩ් ඛාන් කඩුලු 4 බැගින් දවාගත්හ.

ඒ අනුව මෙම තරගය ලකුණු 84කින් ජය ලැබීමට ඇෆ්ගනිස්තානය සමත්විය.

තරගය පැවැත්වුණේ බටහිර ඉන්දීය කොදෙව් හි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේදී ය.

marrikkar

නවතම ලිපි