SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තරුණයන්ගේ දැවැන්තම පරිවර්තනයක් හා ආකල්පමය වෙනසක් කිරීම “Smart Youth 2024” වැඩසටහනින් බලාපොරොත්තු වන බව

සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියයි.

 

ඔහු මේ බව පැවසුවේ ජුනි මස 14-15 දෙදින තුළ ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන SMART YOUTH EXHIBITION 2024 වැඩසටහන පිළිබඳ දැනුවත්කිරීමේ මාධ්‍ය හමුවේදී ය.

 

මෙම වැඩසටහන තුළ එකම නිවහනක් යටතේ පළාතේ සිටින තරුණ දූ පුතුන්ට,

  • නවීන ලෝකයට ගැලපෙන වෘත්තීය පාඨමාලා
  • දේශීය හා විදේශීය අධ්‍යාපන සහ රැකිරක්ෂා අවස්ථා
  • ව්‍යවසායකත්ව දැනුම සහ ව්‍යාපාර ණය පහසුකම්
  • Smart agriculture
  • පෞරුෂත්ව වර්ධනය සහ නායකත්ව පුහුණුව
  • ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ තාරුණ්‍යය ආකර්ෂනය වන අශ්වාරෝහක සංදර්ශන, යතුරු පැදි සංදර්ශන ඇතුළු බොහෝ අංගයන්
  • මත්ද්‍රව්‍ය නිවාරණය හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තරුණයින් පුනරුත්ථාපනය සම්බන්ධ වූ වැඩසටහන්
  • සෞන්දර්ය හා කලා කෞශල්‍ය සංවර්ධනය වෙනුවෙන් විශෞෂ පුහුණු වැඩසටහන්
  • සංචාරක, ඉඩම් සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ විශේෂ පහසුකම් සලසාදීමේ සේවා කුටි
  • පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටලු නිරාකරණය දීම සඳහා ක්‍රීඩා ඔම්බුඩ්ස්මන් කෙනෙකු පත්කොට විසඳුම් ලබාදීම
  • ප්‍රදේශයේ පාසැල් සම්බන්ධ කොටගත් තූර්ය වාදක තරඟ හා නර්තන වැඩසටහන්
  • කුඩා දූ පුතුන්ට සහභාගී විය හැකි සැණකෙළි භූමි පරිශ්‍රයක්

 WhatsApp Image 2024 06 12 at 12.16.23

 

තාරුණ්‍යයේ දක්ෂතා උරගා බලා රුපියල් මිලියන ගණනින් මුදල් ත්‍යාග ඇතුළු අනෙකුත් ත්‍යාග දිනාගැනීමේ අවස්ථාවන් ඇතුළු බොහෝ දේ SMART YOUTH EXHIBITION 2024 හරහා ලැබෙන බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසන්නේ.

 

ජුනි 15 දා රාත්‍රී 8 සිට ජනකාන්ත තරු පිරිවරාගත් සංගීත ප්‍රසංගයක් ...

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි