SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් අද (26) වැල්ලම්පිටිය, වඩුගොඩවත්තේ ආසන බලමණ්ඩල හමු කිහිපයක් සිදු කර තිබූ අතර

එහිදී අද දින ජාතිය අමතන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙතින් ප්‍රශ්න කිහිපයක් යොමු කර ඇත.

 

 2 mari

 

"වැල්ලම්පිටිය, වඩුගොඩවත්තේ දී හමුවූ මිතුරන් කියා සිටියේ ජීවිතය අමාරු බව මිස "දැන් හරි" කියා නම් නොවේ..

කාටත් ජනාධිපති වශයෙන්

අපටත් පහදා දෙන්න.

රට මුදාගත්තා ද...?

රට බංකොලොත් නැත් ද...?

මිනිසුන් කන බොන දිවි ගෙවන හැටි

මිනිසුන්ගෙන්ම විමසමු.

ගජමිතුරු කැල නොකියනා සත්‍ය

මට මෙන්ම ඔබටද පසක් වනු ඇත".

 

1 mari3 ma4 ma