SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද ඩේලි මිරර් පුවත්පතේ පළව තිබූ “ පාඨලී, රාජිත, ෆොන්සේකා ජනපති සමග අත්වැල් බැඳගනී යනුවෙන් සහ තිදෙනාටම අමාත්‍යධූරත් සූදානම්”

පුවත සම්බන්ධයෙන් එක්සත් ජනරජ පක්ෂයේ නායක පාඨලී චම්පික රණවක එම පුවත්පතට ලිපියක් යොමු කර ඇත.

 

1 ministr post 1

එහි කියැවෙන්නේ එම පුවත පදනම් විරහිත වන බවත් අමාත්‍ය ධුර බාරගැනීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවත් තම පක්ෂය පුද්ගලික වාසි හඹා යමින් කටයුතු නොකරන බවත් ය.

 

මහජනතාවගේ ගැටළු විසඳීමට ඇප කැපව තම පක්ෂය ගෙනයන වැඩපිළිවෙල අඛණ්ඩව සිදු කරන බව ඔහු වැඩිදුරටත් කියා ඇත.