‘පාර්ලිමේන්තුවේ කතා කරන්න මට වෙලාවක් දෙන්නේ නැහැ’ හිටපු සෙල්ලම් ඇමති කියද්දි, මගේ විනාඩි දහයම ඔයා ගන්න..අළුත් සෙල්ලම් ඇමති කියයි..
හිටපු සෙල්ලම් ඇමතිතුමා අද පාර්ලිමේන්තුව සභා ගර්භයට ගියපු ගමන් කතානායකට මැසිවිලි චෝදනාවක් ඉදිරිපත් කරල..
හිටපු සෙල්ලම් ඇමතිතුමා අද පාර්ලිමේන්තුව සභා ගර්භයට ගියපු ගමන් කතානායකට මැසිවිලි චෝදනාවක් ඉදිරිපත් කරල..
ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ඩුබායි හි පැවැත්වෙන COP 28 ට සහභාගී වී ඇත.
ඔන්න පුරුදු පරිදි පාර්ලිමේන්තු ලොබියේ තවත් රස කතාවක් දිගෑරිලා..
පොලිස් දෙපාර්තමේන්තුවේ දැනට පවතින ධූරාවලියේ ඉහළින්ම ස්ථාපිත කර ඇති පොලිස්පති ධුරට අමතරව
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම එළැඹෙන සතිය වන විට සම්පූර්ණයෙන් ඉවත් වනු ඇතැයි
හමාස් සහ ඊශ්‍රායලය අතර තාවකාලික සටන් විරාමයේ කල් ඉකුත්වීමෙන් පසු පලස්තීනුවන් නිවාසවලට ඊශ්‍රායල ප්‍රහාර එල්ල කළ ස්ථානය පරීක්ෂා කරයි
ඊශ්‍රායලය ගාසා තීරයේ විරාමයෙන් පසු අලුත් කරන ලද ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරය අඛණ්ඩව සිදුකරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ හමුවක්
වැටත් නියරත් ගොයම් කයි නම් කාට කියමුද ඒ අවනඩුව..
2022 (2023) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විවිධ ප්‍රකාශ කරමින් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ දිගින් දිගටම අධිකරණයට හා නීතිඥවරුන්ට අපහාස කරමින් සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන අභියාචනාධිකරණයේදී ඊයේ (30) ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව තුළ මාර්ග සහ ගෘහස්ථ අනතුරු ප්‍රධාන සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්ව ඇති බැවින්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති අතර එයින්
අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පෙත්සමට අදාළව විරෝධතා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට කල් ලබා දී ඇත.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් (පිරිමි) කණ්ඩායමේ 2024 ක්‍රිකට් තරගාවලි කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර ඇත.