ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 13 සිට 17 දක්වා චීනයේ
රාජ්ය සංචාරයක නිරත වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහුගේ දෙවන විදෙස් සංචාරය මෙය වේ.
මෙම සංචාරයේදී ඔහු චීන ජනාධිපති ෂී ජින්පින් සහ අග්රාමාත්ය Li Qiang සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.