“ව්‍යවසාය දායකත්ව සංස්කෘතියකින්” ගැටලුවලට විසඳුම් ලැබෙන බව පාඨලී කියයි...
ව්‍යවසාය දායකත්ව සංස්කෘතියක් මගින් රටේ ආදායම් වර්ධනය කළ හැකි බව
ව්‍යවසාය දායකත්ව සංස්කෘතියක් මගින් රටේ ආදායම් වර්ධනය කළ හැකි බව
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වයෙන් වැඩ බලන සභාපතිවරයා ලෙස
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති සහ අගමැති තනතුරු බෙදාගෙන තරග කිරීමට අදාළ යෝජනා සමගි ජන බලවේගයට ලැබී තිබෙන බව සජබ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර හෙළිකර ඇත.
පසුගිය අප්‍රේල් 10 වැනිදා සිට 16 වැනිදා දක්වා වූ දින හත තුළ
යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට විෂ සහිත කෘමියෙකු
තමන් ළඟදීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව
නලින් ද සිල්වා විසින් මීට පැය කිහිපයකට පෙර ලිපියක් පලකර ඇත.
ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම
"රජය IMF වාරිකය පිළිබඳ නොයෙකුත් කතා කියනවා. ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කර එකඟතාවයන්ට ආවා කියලා කියනවා.
ඊයේ (17) දකුණු අප්‍රිකාවේ Potchefstoom හි පැවති ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තෙවැනි එක් දින තරඟයේදී
ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි.
දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ 108 වන ජන්ම දින සැමරුම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී
(SDB ඉතුරුම් චාරිත්‍රය - ප්‍රචාරණ ව්‍යාපෘතිය)
SDB බැංකුව ගනුදෙනුකරු කේන්ද්‍ර කරගත් බැංකුකරණ ප්‍රවේශයක් සමඟ වසර විසිහයකට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකික මූල්‍ය ක්ෂේත්රයේ ප්රගමනය උදෙසා විසල් මෙහෙවරක් ඉටු කර ඇති කීර්තිමත් බැංකුවකි.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත්
නුවරඑළිය මනරම් කඳුකරය ආශ්රිත සංචාරක ව්‍යාපාරයේ පුනර්ජීවනයට ඇති අවස්ථා සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ