මැතිවරණ වලට පෙර අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ දිනා ගැනීම - සුභාෂිනී විෆ්ලර්
ලංකාවේ සමාජීය, දේශපාලන, ආර්ථික මෙන්ම සංස්කෘතික ජීවිතය ට පද්ධති වෙනසක් එහෙමත් නැතිනම් සිස්ටම් චේන්ජ් එකක් ඕන කියන එක මේ ගරා වැටීම තුල සපථ වෙච්ච දෙයක්.
ලංකාවේ සමාජීය, දේශපාලන, ආර්ථික මෙන්ම සංස්කෘතික ජීවිතය ට පද්ධති වෙනසක් එහෙමත් නැතිනම් සිස්ටම් චේන්ජ් එකක් ඕන කියන එක මේ ගරා වැටීම තුල සපථ වෙච්ච දෙයක්.
ඉන්දියාව සමග සසදන විට ලංකාව සැලකිය යුත්තේ ප්රතිසංස්කරන භාෂාව නොදන්නා රටක් ලෙසය.
මානව සමාජයේ සමස්ත ඉතිහාසය දෙස බලනවිට පෙනී යන ප්‍රධාන කරුණක් වනුයේ මානව සමාජය විවිධ යුග පසුකරමින් විවිධ සමාජ ක්‍රම හරහා පෙරට ගමන් කරමින් තිබෙන බවය.
සජිත් බොහෝ කලක සිට රාජ්‍ය බලය සහිත පක්ෂයක (UNP, SLFP හෝ SLPPය ආණ්ඩු බලය හොබවන කාලයක මෙන්)
මේ දිනවල ජනාධිපතිවරණය කේන්ද්‍රකොට ගෙන සිදුවන දේශපාලන සාකච්ඡාවල, රටට බෙහෙවින් ප්‍රයෝජනවත් වීමේ විභවතාව ඇති එක් මාතෘකාවක් මතුවී තිබේ.
ලක්ෂ ගණනක් ජනතාව 2012 දී වීදි බැස ආණ්ඩුවට එරෙහිව මාස හතරක් පුරා අරගල කරන්නට පොළඹවමින් උත්සන්න වූ ආර්ථික අර්බුදය හේතුවෙන්
1505 දී පෘතුගීසින් ගේ ආගමනයන් ගෙන් පසු ලන්දෙසින්ද ඉංග්‍රීසින් ද අපගේ මාතෘ භුමිය වන ශ්‍රී ලංකාව කොටස් වශයෙන් අයත් කර ගන්නා ලදී.
එල්ටිටීඊ ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන ගෙවී ගොස් තිබෙන කාලය ඇවුරුදු 15 කි. ජවිපෙ ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන ගෙවී ගොස් තිබෙන කාලය අවුරුදු 35 කි.
මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු අධිකරණයේ නඩු නිමිත්තක් බවට පත්ව ඇති ලංකාවේ පැරණිතම ප්‍රධාන පක්ෂ කිහිපයකින් එකක් බවට පත් දේශපාලන පක්ෂයකි.
(අරවින්ද හෙට්ටිආරච්චි විසින් රචිත Lankan-SouthAsian හෙවත් ”ලක්දේසේ දකුණු-ආසියානුවා” නම් පොතෙන් උපුටා කොටස් වශයෙන් පලකරනු ලබන
ජනාධිපතිවරයා ලෙස මගේ කාර්යය බවට වුණේ රටේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමයි.
අදින් අවුරුදු හැත්තෑපහකට කලින් නරක මිනිහෙක් උපන්නා. ඒ මම.
මැදපෙරදිග කලාපයේ යුධ තත්වය උත්සන්න වෙමින් ඇත. එසේම රුසියාව විසින් යුක්රේන ආක්‍රමණය සාර්ථක කරගනිමින් තිබේ. ඇමරිකාව විසින් රුසියාව ඉලක්ක කරමින් පෝලන්තයේ න්‍යෂ්ටික අවි රැඳවීමට තීරණය කොට ඇත.
රාජපක්ෂ ආශ්චර්යයේ උමා ඔය ව්‍යාපෘතිය අද දින විවෘත කිරීම හේතුවෙන් ඒ පිළිබඳව විශාල කලබගෑනියක් ඇතිව තිබේ.
(හඳගමගේ මුහණු පොත් ප්‍රකාශයක් හා බැඳේ)